Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අටවක සඳ
About this book

''රෝස මල් ගැන හීන මව මව මං පහළ මිටියාවත දිහා බලා හිටියා. වෙලාව පහමාරට විතර ඇති. එළිය තිබුණෙත් යාන්තමට මම එක පාරටම දැක්කා රෝස පඳුරු අස්සෙ මොකෙක් හරි ඉන්නවා. ඒ ඉන්නේ බල්ලෙක් බව මට යාන්තමට පෙනුනා. ඌ සාමාන්‍ය බල්ලෙකුට වැඩිය ලොකුයි. ඒ නිසා මං වැඩි වුවමනාවකින් ඌ දිහා බලා හිටියා. ටික වෙලාවකින් ඒ සතා රෝස පඳුරු ගොන්නෙන් එළියට ආවා. ඌව හොඳින් බලා ගන්න මම තව ටිකක් බෑවුම අයිනට කිට්ටු වුණා. ඇත්තටම ඌ දැවැන්ත බල්ලෙක්. මෙන්න එක පාරටම ඌ කකුල් දෙකෙන් හිටගත්තා...''

ISBN
9786246416461
පිටු ගණන (Pages)
164
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අටවක සඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.