Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා

ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ප්‍රේම‌යේ ඉරිතැළුම් වලට

හොයාගෙන නැ සැත්කම්

නමුදු සඳහට නුඹෙ නමටයි

මේ පපුවෙ වත්කම්

කාලයා විසින් විසඳාවි 

ඒිදුම්දෙන සංසාර ගෙත්තම්

මම මක්කරන්නද

අපිට අපි හිමි නැත්තම්…

 

‘හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න

මම බලාගෙන ඉන්නම්’

ISBN
9786246417178
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.