ඇතුළුවීම තහනම්
About this book
ඇසින් දුටු සාක්ෂිකරුවා - 2
පිට පිටම නිකුත් වූ වෙඩි ප්‍රහාර දෙකකි. සිය ළය පෙදෙස දෑතින් ග්‍රහණය කර ගත් එම බිහිසුණු මිනිසා රුධිර ගංගාවක් මැද්දේ මිහිමත වැටී සිටියේය. මේක තමයි යුක්තිය! මේක තමයි සාධාරණය! මේක තමයි පරම සත්‍යය!
උරුමය සහ කරුමය
කිසිවෙකුටත් වටහාගත නොහැකි කිසිදු අර්ථකථනයක් හෝ පැහැදිලි කිරීමක් කළ නොහැකි අබිරහස්, අද්භූත සිදුවීම් ගණනාවක්! මෙය මෙම භීෂණයට පාත්‍ර වන පෙළපතට බලපෑ කිසියම් ශාපයක් හේතුවෙන් සිදුවූවක්ද නොඑසේ නම් මේ සියල්ල අතිශය බිහිසුණු මිනිසෙකු විසින් අති සූක්ෂ්ම අයුරින් සැලසුම් කළේද?
Details
ISBN
9789551596347
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review