අවාසනාවන්ත පෙම්වතා
About this book
කුලුදුල් ප්‍රේමයට පාත්‍රවුණු ඒ දුප්පත් පෙම්වතියගේ ඇසුරට පත්වූණාදා සිට ඔහුගේ පරම පැතුම, පරම අපේක්ෂාව වූයේ යථා කාලයේදී ඈ තම සුවච, කීකරු බිරිඳ හැටියට ආදරයෙන් පිළිගෙන ලැබෙන හැටියෙකින් ඇය හා ජීවත්වීමේ මධ්‍යස්ථ ආශාවය. සුමනා දිළිඳු එකියක වූවත් ඇගේ හදවත උත්තරීතර ගති ගුණයන්ගෙන් සමුපලක්ෂිත වූවක් බව සේපාල තත්කාලීනවම දැන සිටියේය.
ඇය ලබන සැමියා දුර්ලභ ගණයේ වාසනාවන්තයෙකු වෙන බව ඇයගේ ක්‍රියා පිළිවෙත් ගැන දන්නා ඕනෑම කෙනෙකු අවිවාදයෙන් පිළිගනු සැකයක් නැත.
Details
ISBN
9789553056214
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review