බඹර ඇස්
About this book
''ඉතිං බං මේ කෙල්ලව එංගලන්තෙ සුදු නෝනට දුන්නනම් ඉවරනෙ... මේකි අද යසට එංගලන්තෙ ජීවත්වෙනවනෙ. බලපං දැන් මේ කෙල්ලට වෙච්ච අපරාදේ... උඹත් වග කියන්න ඕනෙ මේ කෙල්ලට වෙචිච දේට. නිර්මලියො අම්මපා උඹන් වග කියන්න ඕනෙ..”
''උඹට තේරුම් කරන්නෙ කොහොමද කාන්තියො... මං දරැවා දෙන්නම හිත හදන් තමයි හිටියෙ. අර ලක්ෂ දෙකට කෑදරකමට නෙවේ බං. මට දරුවා හදාගන්න වත්කමක් නොතිබුණ හන්දා. මිහිහත් දාලා ගියාම ගෑනු කොච්චර අසරණ වෙනවද කාන්තියො.. ඒ අසරණකම හැම ගෑනියෙක්ම දන්නෙ නැතුව ඇති.”
Details
ISBN
9786245784257
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review