කැතී සහ මායා බෝනික්කා
About this book
"කැතී.. අර බලන්න... අර... මාළුවෙක් නේද?
මාළු කොහොමද අනේ ගස් නගින්නෙ...
හරි පුදුමයි. අනේ මට බයයි කැතී...”
ගඟ අසලම තිබුණා තනි කෙළින් උඩට ගිය ගසක්...
කඳ තනිකරම සුදු පාට ඒ ගසේ බෙදුණු අතුවල
රන් වන් පාට මල් පිරිලා තිබුණා.
සුදු පාට කඳ දිගේ වරල් වලින් ඉහළට යන
ලොකු මාළුවත් රන්වන් පාටයි.
අපොයි දෙයියනේ... ගස් නගින මාළුවෙක්... කැතී අපි
කෝමහරි මේ දූපතෙන් ඉවත් වෙන්න ඕනෙ.
මට හිතෙන්නෙ ඔය හොල්මනක්”
"හො... හො... ල්මනක්. අනේ මං බයයි කැතී”
"ඒ හොල්මනක් නෙවේ මාළුවෙක්.
ගස් නගින මාළුවො ගැන ඔයාලා අහලා නැද්ද?"
"දෙවියන්ගෙ නාමෙන් ඔය විහිළු කතා කියන එක
නතර කරන්න කැතී. මට ආයෙ තරහ යනවා”
ප්ලේනා තමන්ගෙ දෑතින් කන්දෙක වසාගෙන කිව්වෙ කෑ ගහලා.
Details
ISBN
9786245784073
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
කැතී සහ මායා බෝනික්කා
රු. 711.00
රු. 790.00
කැතී සහ මායා මුද්ද
රු. 285.00
රු. 380.00
බඹර ඇස්
රු. 720.00
රු. 900.00
3 books selected
රු. 1,716.00
රු. 2,070.00
Save රු. 354.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review