Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කැතී සහ මායා මුද්ද

කැතී සහ මායා මුද්ද

About this book

බබිලියි, මෝනයි කෑ ගැහුවා. ආපු හතර දෙනා එකවරම නැවතුණා. ඔවුන්ගේ අත්වල තිබුණේ වේළිච්ච කොළ වලින් හදපු පන්දම්. ඒ පන්දම්වල එළියෙන් ඔවුන්ගේ මුහුණු පැහැදිලිව පෙනුණා. මුහුණු කළුම කළු පාටයි. ඇඳ සිටියේ කොළ අතු, සතුන්ගේ හම්වලින් නිම කර තිබුණු ඇඳුම්, ඒ වගේම ඔවුන් හරිම මිටියි. "කුරුමිටිටෝ"

"මෙයාලා මිනී කන අයද?"

"අනේ කැතී මොනව හරි කරන්න.”

"ගන්න ඔයාගේ මායා මුද්ද?”

කැතී ගවුම් සාක්කුවට අත දමා

මායා මුද්ද හෙව්වේ කලබලයෙන්.

"දෙවියනේ! මායා මුද්දනැහැ."

ISBN
9789550207688
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කැතී සහ මායා මුද්ද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.