Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / භව බන්ධන
About this book

සුරවීර සහ අපර්ණා සිනාසෙමින්, මුකුළු කරමින් කොරිඩෝව දිගේ කෑම කාමරය වෙත එන අයුරු ඛේමා සැඟවී බලා උන්නේ වියරුවෙන්ය. ඔවුන් දෙදෙනා කොරිඩෝව දිගේ යන පසු පස ඛේමා ලුහුබදිමින් සිටියේ හෙරක මෙන්ය.

රත් පැහැ රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි අපර්ණා ඇගේ දණහිස තෙක් දිගු වරලස උනා දමා ඇත්තේ තෙත කොන්ඩය දිගේ තවමත් වතුර බිඳිති බේරෙන නිසා විය යුතුය. අපණාගේ සඳවන් මුහුණට වැටී තිබුණු කෙස් රොදක් සුරවීර විසින් කන මුල රැන්ඳුවේ කොරිඩෝව මැද නතර වීය. ඔවුන් පසුපස ලුහුබඳිමින් සිටි ඛේමා මේ සියල්ලම බලා සිටින බව කිසිවෙකුත් දැන සිටියේ නැත.

ISBN
9786245784301
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
භව බන්ධන
This book භව බන්ධන සමීරා තරංගනී ගල්හේන
රු. 800.00 රු. 1,000.00
කැතී සහ මායා මුද්ද සමීරා තරංගනී ගල්හේන
රු. 285.00 රු. 380.00
කැතී සහ මායා බෝනික්කා සමීරා තරංගනී ගල්හේන
රු. 314.97 රු. 790.00
3 books selected
රු. 1,399.97 රු. 2,170.00
Save රු. 770.03 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: භව බන්ධන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.