Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

බඹර පිල්ලිය

About this book

‛රූ... රූ... රූ...’” ස්වරයෙන් මහ හඬ නංවමින් බුලත් තට්ටුව මතින් මතුවූයේ කුමක්ද? ඒ රුදුරු, භයානක, රතුවන් ඇස් ඇති සාමාන්‍ය බඹරෙකුට වඩා දෙගුණයක් පමණ පෙනුමෙන් විශාල බඹර පිල්ලියයි. විල්ලියා වටේ තුන් වරක් ගමන් කළ පිල්ලිය මහත් හඬ නංවමින් නොපෙනී යන ආකාරය විල්ලියා බලා සිටියේ දෑත් පිරිමදිමින් අපමණ සතුටකිනි. තමාට වචනයකින් හෝ එරෙහි වන කාටවත් සමාවක් නොදුන් විල්ලියා ඔවුන්ගෙන් පළිගෙන කුරිරු සතුටක් ලැබීය. ඔහුගේ දෑස්වලත් නලියන මස් පිඬුවලත් ඒ කෲරත්වය මොනවට ප්‍රකාශ විය.

ISBN
9789559964353
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බඹර පිල්ලිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.