බැබිලෝනියාවේ නීල බහිරවී
About this book
ජෝන් සහ පිලිපා ගාන්ට් ප්‍රබල බහිරව පරපුරකින් පැවත එන නිවුන් දරුවන් දෙදෙනෙකි. ඔවුන්ට යමෙක් වෙත වර ප්‍රදානය කළ හැකි අතරම වෙනත් සතෙකු බවට පත් වීමටද හැකියාව ඇත. ඉපැරණි මන්ත්‍ර රැගත් පොතක් ආරක්ෂා කිරීමේ රහසිගත මෙහෙයුමකට සම්බන්ධ වීමේදී පිලිපාව පැහැර ගැනීමට ලක්වේ. නැති වූ තම සොහොයුරිය සොයා පෘථිවි අභ්‍යන්තරයේ වූ අද්භූත ස්ථානයකට යන ජෝන්ට බහිරවයින් අතර වඩාත් බලවත්ම බහිරවිය සමඟ සටන් කිරීමට සිදුවෙයි.
Details
ISBN
9789550171965
පිටු ගණන (Pages)
308
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review