බහිරවගලේ නිධානය
About this book
"බලන්න.... කෞමදි හරි සුවඳයි. දන්නවද රෑට පිපෙන මල් සුදුපාට ඇයි කියලා?
"එතකොට රෑට කෑම හොයාගෙන එන කෘමින්ට මල් හොයාගන්න ලේසියි."
"සොබාදහම එහෙමයි.... පුංචි කෘමියෙක් ගැන පවා හිතනවා. හැමෝගෙම අයිතීන් රකිනවා. කෘමීන් නැති ලෝකයක
පැවැත්මක් නැහැ."
"ඔව්. මල් පරාගණය වෙන්න කෘමින් ඕනනෙ..."
"සොබාදහම දේවල් නිර්මාණය කළේ හැමෝගෙම ඕනෑ එපාකම් ගැන හිතලා. ඔයාලත් ඒ වගේද?"
Details
ISBN
9789553084477
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review