Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බෝල්ටික් ප්‍රදේශයේ ජනකතා

බෝල්ටික් ප්‍රදේශයේ ජනකතා

About this book

මහලු මායාකාරියක් වනාන්තරය අයිනේ දැල්වෙමින් තිබුණු ගිනි ගොඩක් අසල හිඳගෙන සිටියා ය. වැඩිමල් සහෝදරයා ඇය ළඟට ගියේ ය. "ආත්තමේ, ඔහේගෙ මේ ගිනි ගොඩ ළඟ වාඩිවෙලා මගේ ඇඟ උණුහුම් කරගන්න පුළුවන් ද?”

“ඔව් උණුහුම් කරගන්න. හැබැයි මට කරදර කරන්නෙපා. සේරටම ඉස්සෙල්ලා ඔහේගෙ සත්තුන්ගෙ ඇඟට හෙමින්

තට්ටු කරන්න ඉඩ දෙන්න. මම උන්ට කිසිම හිරිහැරයක් කරන්නෙ නැහැ. ආ ඒකට කමක් නැහැ.

මහලු මායාකාරිය සතුන්ගෙ සිරුරුවලට

අත තබනවාත් සමඟ ම ඔවුන් දුඹුරු පැහැති

ගල් පර්වත බවට පත් විය.

වැඩිමල් සහෝදරයා ද ගලක් විය.

Details
ISBN
9789557010625
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: බෝල්ටික් ප්‍රදේශයේ ජනකතා

Reviews are published once a member of our team has read them.