Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බඹර විලාපය

බඹර විලාපය

About this book

ඇය සාමා නන්දනී... 

මිතුරියකගේ බහට රැවටී 

විචිත්‍ර වූ ලෝකයක් දකින්නට 

ගෙන්දගම් පොළවට පා තැබු ඇය

ශ්‍යාමි මන්දනා නමින් යළි උපත ලැබුවා ය. 

ඇය ලේඛක ලොවේ හරඹයන් 

පෑවේ කවරෙකුගේ නිර්මාණ ඇසුරින් ද? 

මත්ස්‍ය ඇමක් වූ ශ්‍යාමි මන්දනාගේ 

සිහිනයන් සහ අපේක්ෂාවත්

ඇය පැතූ ලෙසින්ම

සාක්ෂාත් කර ගත හැකි වී ද?

-------------------------------------

‘’රූකඩේකින් හොඳ නරක අහන්න එපා.

හොදක්වත් නරකක්වත් නෑ,

නූල අදින අදින අතට රූකඩේ තැටවෙනවා. 

එච්චරයි.”

ISBN
9789553133885
පිටු ගණන (Pages)
367
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බඹර විලාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.