බාණ කුසුම්
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
18 වැනි සියවසේ සිට මේ දක්වා ලාංකේය සිංහල සමාජයේ සමාජ-සංස්කෘතික පරිණාමයත් ඉංග්‍රීසි යටත් විජිත යුගයට පෙර සහ පසු ස්ත්‍රී නිදහස සහ ලිංගිකත්වයත් තේමා කරගනිමින් ලියැවුණු 'බාණ කුසුම්', උඩරට සිත්තර පරම්පරාවකට අයත් තරුණියක සහ ඇගේ මී මිනිබිරියක සිය ආත්මීය බැඳීම් ඔස්සේ ස්ත්‍රී ආශාවේ සැඟවුණු ඉසව් සොයා යාමේ චාරිකාව කේන්ද්‍ර කරගනිමින් ලියැවුණකි.
එහිදී විකල්ප කලා ඉතිහාස ආඛ්‍යාන ඔස්සේ උඩරට විහාර බිතු සිතුවම් කලාව යළි කියවීමේ වැදගත්කම අවධාරණය කරන මේ ප්‍රබන්ධ නවකතාව ගතානුගතික සදාචාර කඩතුරාවලින් වසා ඇති සුළුතර ලිංගික දිශානති පිළිබඳ සාකච්ඡාවක්ද රැගෙන එයි.
Details
ISBN
9786246625993
පිටු ගණන (Pages)
254
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review