බර වැලි
About this book
පුර්ණ විප්ලවීය රුසියාව පශ්චාත් විප්ලවීය සෝවියට් දේශය හා දෙවෙනි ලෝක යුද සමය යන කාල පරිච්ඡේදයන් අලලා යුදෙව් පවුලක පරම්පරා කතාව ගෙනහැර පාන
අයුරින් රචිත බර වැලි නවකතාව යනු මනුෂ්‍යත්වය ප්‍රේමය ගැන මෙන් ම ඉතාම අසීරු අනාථාගාර අවස්ථා වලට මුහුණ දුන් විට මනුෂ්‍යයා ඊට එරෙහිව අප්‍රතිහත
ධෛර්යයෙන් කරන අරගලය පිළිබදව ද විග්‍රහ කරන ගද්‍ය කාව්‍යයකි.
Details
ISBN
9789551558031
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review