Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බරෙත්තු

බරෙත්තු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"තරහ අවසර බිසවුනි, බලය යනුවෙන් බිසවුන් වහන්සේ අදහස් කළේ කුමක් දැයි මම නො දනිමි. මට හැඟෙන දේ පවසන්නට ඉඩ දෙන්න. මා දන්නා හැටියට බලය අයත්වන්නේ රජතුමාටයි. එතැනින් මෙහා කිසිවෙකුට බලයක් නැහැ. තිබෙන්නේ අණ පිළිපැදීමයි. රටවැසියාට තිබෙන්නේ බලයක් නොව අයිතියක්. අපගේ අයිතිය ඒ බලය හොඳ වුවත්, නරක වුවත් එය දරාගෙන ඉවසා සිටීමේ අයිතියයි. ඒ අයිතිය පිළිනොගන්නාට කියන්නේ කැරලිකාරයා කියලයි.”

"කළුනික සොයන්නාක් මෙන් ඇය සොයමින් සිටිය තම දීර්ඝ කාලීන සැලසුම ක්‍රියාවට නැංවිය හැකි අප්‍රමාණ මිනිසෙකි. නෛසර්ගික ශක්තිය සහිත පෙරුම් පිරූ මිනිසෙකි. උත්තුංග ප්‍රඥාවකින් යුත් දූරදර්ශී මිනිසෙකි. නිමේෂයකින් සක්‍රීය විය හැකි ජව සම්පන්න මිනිසෙකි. මියෙම්වා හෝ රැකෙම්වා යන අදිටනින් යුත්, කාලය ද, ජීවිතය ද තම අරමුණු වෙනුවෙන් කැප කළ හැකි මිනිසෙකි.”

ISBN
9789553130341
පිටු ගණන (Pages)
294
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බරෙත්තු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.