About this book
"විසල් මම නම් ඔයා, වෙන කොල්ලෙක් හම්බුනා හරි, හම්බෙන්න යනවා හරි කියලා දැනගත්තත් මම ඔයාව අතඅරින්නේ නෑ.. ඔයාව මැරි කරනවා ඒ කරලා තමයි ඔයා කරපුදේට දඬුවම් දෙන්නෙ.. කොයි පිරිමියත් එහෙමයි.. ඒකට කියන්නෙ සෙක්ශුවල් ජෙලසි කියලා.. ලිංගික ඊර්ෂ්‍යාව.. තමන්ගේ ගෑනි වෙන එකෙක් ගැන හිතනවා.. තමන්ට තියෙන ආදරේ තව එකෙක්ට බෙදිලා යන.. තමන්ට අයිති තමන්ගේ ගෑනිගේ ඇගේ මේ හැම සෛලයක්ම වෙන එකෙක්ගේ හුස්මකින් පිරුනා කියලා හිතන්න, දැනගන්න පිරිමි කැමති නෑ..”
Details
ISBN
9786245671748
පිටු ගණන (Pages)
487
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review