Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

භාවනා

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book
භාවනා භාවනාව යනු වනචාරී නොදැමුණු සද්දන්ත හස්ති රාජයෙකු වැනි සිත අල්ලා බැඳ තැබීමට සිත ලවා ම ගොතවනු ලබන ශක්ති සම්පන්න රැහැන් පටකි. බෞද්ධයෝ භාවනා කර චිත්ත ඒකාග්‍රතාව ඇති කොට ගෙන සමාධි වඩා ප්‍රඥාව තියුණු කොට මාර්ගඵල ලබති. යෝගීහු චිත්ත හා කාය ලාලන යෝග තුළින් කුණ්ඩලනී ශක්තිය ලබා විවිධ සෘද්ධි ප්‍රාතිහාර්යයන් පෙන්වති. ඔවුන්ගේ ජීවනාපේක්ෂාව මරණින් පසු විමුක්තියට පත් වීම ය. යෝගීන් ද කාම රාගය ජය ගෙන කෙලෙස් නැසුවත් ඔවුන්ගේ විමුක්තිගාමී වීමෙත් අපේ නිර්වාණගාමී වීමෙත් අතර වෙනස මෙම කෘතියෙන් පැහැදිලි කරයි. මෙහිදී ඔබට හමුවන යෝගී බ්‍රමා, හුස්ම, නාඩි, රුධිර සංසරණය පමණක් නොව, හෘදය වස්තුව අක්‍රීය කර මරණයද ජය ගනී. යෝගී විසුධානන්ද අත් කාචයකින් හිරු එළිය කාන්දු කර විවිධ තනයි. මියගිය කුරුල්ලෙකුට පණ දෙයි. අජාන් මුන් තෙරණුවන් රහත් වූ පසු භූත ලෝකයක සිට පැමිණ හඬා වැලපෙන අධ්‍යාත්මික සහකාරිය, අජාන් වොබ් හිමියන් වෙත පැමිණෙන කාමුක ස්ත්‍රී අවතාරය, උන්වහන්සේට පෙම් බඳින අප්සරාවිය, දරුණු අලි මෙල්ල කිරීම, කායිව් තෙරණියට දුක කියන ඌරාගේ හා මී හරකාගේ කතා ඇතුළත් කර ඔබ විස්මයෙන් මුසපත් කරන සේ සුන්දර බස් වහරකින් ලියා ඇති මෙය ප්‍රවීණ පරිවර්තක තිලක කුඩාහෙට්ටි සූරීන්ගේ අපූරු කෘතියකි.
ISBN
9789550822201
පිටු ගණන (Pages)
118
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: භාවනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.