Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බිඳුණු දෙවඟන

බිඳුණු දෙවඟන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මුකුත් නොදන්නවා වගේ හිටියට මම හැමදේම දන්නවා කවීන්, නීතියේ දෙවඟන දැන් කෝට්ස් යන්නෙම ඔයාගේ කාර් එකේ ? " - සුහර්ෂා

"ගැනියෙක් පිරිමියෙක් කියලා හිතන්නෙ නැතිව අපි හැමෝම මිනිස්සු කියලා හිතන්න. එතකොට ගැනියෙක් පිරිමියෙක් කතා කරන එක වැරැද්දක් කියලා හිතෙන එකක් නෑ.” - ආරාධ්‍යා

කෙනෙක්ගෙ හිත උඩ ඇවිදින එක පරෙස්සමෙන් කරන්න ඕන. අපි ඇවිදිද්දි මතුපිටින් නොපෙනෙන හොඳ නොවුන තුවාල පෑරෙන්න පුළුවන් කියලා අපි මතක තියාගන්න ඕන.” - කවීන්

"ඒ හිත එක තැනක නතර වුනු හිතක් නෙමෙයි. හරියට මන්දගාමී දුම්රියක් වගෙයි කියලා මම දැනගත්තෙ පස්සෙ. හැම ස්ටේෂන් එකකම නවත්තනවා." - මලීෂ

'' ඔයා එක්ක යාළු වෙන්න කලින් නම් අහසෙ මාලිගා හැදුවා. දැන්නම් මම හිතන්නෙ මහ පොළවෙ මාලිගාවක් හදන්න විහාරා." - සුහේල්

"කරදරයක් වෙනවා නම් මම කැමතියි. එතනින් චැප්ටර් එක ක්ලෝස්ඩ්. පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්තුවා. අරන් ගිහින් වැළලුවා. එතනින් හැමදේම ඉවරයි. ' - විහාරා

"කාර් එකක් අරන් දුන්නෙ මතු බලාපොරොත්තු ඇතිව වෙන්න ඕන. අන්තිමේදි උඹට කඩෙන් ගත්තා වගේ දරු පවුලක් භාර ගන්න වෙන සීන් එකක් වගේ පේන්නෙ.” - වරුණ

ISBN
9789553131881
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිඳුණු දෙවඟන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.