බිම්මල්
"ගිනි තියන්න. ඒත් ඔයාට තියා කාටවත්ම මගේ හැකියාවට ගිනි තියන්න බෑ. මට අළු මතින් නැගී සිටින්න පුළුවන්.”
සකුන්තලා
"මොනම හේතුවකටවත් මගුල් මුද්ද ගලවලා තියන්න එපා අරුණෝදි. විශේෂයෙන්ම කෙනෙක්ව රවට්ටන්න හිතාගෙන මගුල් මුද්ද ගලවන්න එපා.”
ඩිනාලි
" සම්පුර්ණයෙන් පිපුන මලකට වඩා මල් පොහොට්ටුවක මාර ලස්සනක් තියෙනවා."
හේෂාන්
"කවුරුත් නොදැන හිටියට මට හැමදේම ආරංචි වෙනවා. ඔය මගුල නොකෙරුණොත් මම මහ ගෑනිට වෙඩි තියනවා."
මේජර් වංශනාථ
"මල් පිපෙනවා. පර වෙනවා. ඒ තමයි ලෝකයේ ස්වභාවය. ඒ වෙනුවට අලුත් මල් පිපේවි. සතුටින් ඉන්න. මං ආයෙම එන්නම්.”
ඩොක්ට කුෂ්
"ලස්සන මිසක් සුවඳත් නැති මලක්. කඩලා අතට ගත්ත මල ආයෙම ගහට දෙන්න බෑනෙ.”
අරුණෝදි
'' පින්ක් කලර් එකට කැමති කියලා විතරක් නෙමෙයි ඩිනාලි කැමති, ආදරය කරන දේවල් හැම දෙයක්ම මම දන්නවා.”
පීහු ෂර්මා
"මගේ හිතේ හිටියෙත් මේ වගේ ලස්සන දුවක්. හරිම ලස්සනයි. ඇහැල මලක් වගෙයි.”
චාන්දනී.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.