බියපත් උරුමකරුවෝ
About this book
ලොරේටා ට්‍රෙන්ට් මහත්මිය විශාල දේපළකට හිමිකම් කී වංශවත් වැන්දඹුවකි. නීතිඥවරයකුගේ ලේකම්වරිය ලෙස කටයුතු කල වර්ජිනියා බැක්ස්ටර් යුවතිය හට හිටි හැටියේ එල්ලවන මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීමේ චෝදනාවක් හමුවේ ඇය අසරණ වන්නීය. එම චෝදනාවෙන් ඇය මුදා ගැනීමට පෙරී මේසන් සමත් වුවද ඉන් පසු ලොරේටා ටෙන්ට් නම් ධනවත් වැන්දඹුවගේ ඝාතනය සම්බන්ධව ඇයට චෝදනා එල්ල වන්නේ පැහැදිලි සාක්ෂි මතය. මරණයට පත් ධනවත් තැනැත්තියගේ උපායශීලි ඥාතීන්ගේ මරඋගුලෙහි සිරවන ඇය ඉන් මුදා ගැනීමට පෙරී මේසන්ට හැකියාව ලැබේද?
Details
ISBN
9789551596781
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review