Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / බියෙන් නොසැලෙන නිපුන් දිවියට

බියෙන් නොසැලෙන නිපුන් දිවියට

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

ඔබ බයද?

අලුත් දේකට අත ගහන්න බයද?

අලුත් තීරණ ගන්න බයද?

ඒ වගේම,

ඔබ ගෙවන්නේ

‛දෙන දෙයක් කාලා - වෙන දෙයක් බලාගෙන ඉන්න’

ජීවිතයක්ද?

ඔබ ඉන්නේ

ඔබේ 'සුවපහසු කලාපයේ' ද?

ඔබ එයින් සෑහීමට පත්වෙනවා නම්

මේ පොත ඔබ සඳහා නොවේ!

මෙය,‍

එයින් සෑහීමට පත්නොවන,

තම දිවිය

වඩාත් විශිෂ්ට මට්ටමකට

ඔසවා තැබිය යුතු යැයි සිතන,

නැවුම්ව සිතන්නට,

අවදානම්වලට බය නැතිව

මුහුණ දෙන්නට සූදානම්,

එක්තරා ආකාරයක

'ඇට්ටරයන්ට' පමණි.

ISBN
9786242043197
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බියෙන් නොසැලෙන නිපුන් දිවියට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.