බ්ලයින්ඩ් ඒරියා
About this book
අපරාධයක් සහ අපරාධකරුවා අතර සෑම විටම ඍජු සබඳතාවක් පැවතිය යුතුය. ඇතැම් විට එය ප්‍රකටව පෙනෙන අතර ඇතැම් විට එය අදෘශ්‍යමාන හුයක් පරිද්දෙන් පවතියි. එවන් අවස්ථාවල රහස් පරීක්ෂකයාගේ කාර්ය භාරය වන්නේ එම අදෘශ්‍යමාන බව දුරු කරලීමය. එවිට පිරිසිදු කැඩපතකින් යමක පිළිබිඹුව දර්ශනය වන්නාක් මෙන් අපරාධයේ අරමුණ මෙන්ම අපරාධකරුවා කවුරුන්ද යන්න ප්‍රකටව දෘශ්‍යමාන වේ. බ්ලයින්ඩ් ඒරියා එවැනි අපරාධයක් විනිවිද යෑමකි.
Details
ISBN
9786246023326
පිටු ගණන (Pages)
350
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review