Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / බෝනිකි බලකොටුව බිඳ වැටේ

බෝනිකි බලකොටුව බිඳ වැටේ

About this book

අද ලෝකය දෙස බලන කල අනිසි ලෙස මුදල් උපයන අවර ගණයේ ආදායම් මාර්ග අතර මත්ද්‍රව්‍ය මෙන්ම ළදරු ජාවාරම දරුණු ලෙස හිස ඔසවා තිබේ. ඒ සම්බන්ධයෙන් ඇඳුණු නොයෙකුත් සංසිද්ධීන් ආදිය පිළිබඳ පුවත් අපගේ අක්ෂි පටල හා කන් සිදුරු හරහා කොපමණ ගලා ගියත් ඒවායේ අඩුවීමක් ගැන හෝ මර්දනයක් ගැන සිතිය නොහැකි තරම්ය.

එසේම ඒවාට හේතු කාරණා නැත්තේ ද නොවේ. මුද්‍රිත මාධ්‍ය ගෙන එන පුවත් වරක් ඇස ගැසීමෙන් පසු සීනි, පරිප්පු හෝ තේ කොළ ආදියේ එතී කුණු කූඩයෙන් අවසන් ගමන් යන අතර විද්‍යුත් මාධ්‍ය හරහා ලැබෙන පුවත් වරක් ඇස ගැසීමෙන් හෝ ශ්‍රවණය වීමෙන් පසු එක කන් සිදුරකින් ඇතුළු වී අනෙක් කනින් පිටවී යයි.

එහෙත් නවකතාවක අන්තර් ගත වන සිද්ධීන්ට ඊට වඩා ටිකක් දිගු ආයුකාලයක් ඇති හෙයින් අප ඇස ගැසෙන කාල පරාසයන්හි ප්‍රවණතාවයන් ද මඳක් වැඩිය.

ISBN
9789553112613
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බෝනිකි බලකොටුව බිඳ වැටේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.