Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / කැඩී වුඩ්ලෝන්
About this book

ඇය වික්‍රමාන්විත ය. නිර්භීත ය. දඟකාර ය. කෙළිලොල් ය. නිවසට වී සොයුරියන් සමඟ මැහුම් ගෙතුම් කිරීමට වඩා සොහොයුරන් හා එක් ව විස්කොන්සින් වනයේ සැරීමට ප්‍රිය කරන්නී ය. නම ඇසූ පමණින් අන් අය බියපත් වන රතු ඉන්දියානුවන් හා මිතුදම් පවත්වන්නී ය. මේ ඇගේ කතාවයි. දශක ගණනාවක් තිස්සේ ලොව පුරා පාඨක සිත් සතන් අමන්දානන්දයට පත් කරමින් සිටින කැඩී වුඩ්ලන්ගේ කතාවයි. කැරොල් රයිරි ඩ්‍රින්ක් නම් වන මුල් කතුවරියගේ මිත්තණිය පිළිබඳ සැබෑ කතාවයි.

ISBN
9786245666089
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැඩී වුඩ්ලෝන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.