උඩු සුළඟ
About this book
සෑම මිනිසෙකුගේම ජීවිතයේ අඳුරු අහුමුළු ඇත්තේය හදිසියේ හෝ කිසිවෙකුගේ විමසුම් එළියක් එවැනි අඳුරු
මුල්ලකට වැටී ලෝකයාට නිරාවරණය වනවාට කිසිවෙකු කැමැති නැත සමාජයේ නින්දාවට අපහාසයට ඇතැම්
විටෙක තාඩන පීඩනයන්ට ද ලක්විය හැකි බැවිනි.
කසුන් බණ්ඩාර ලෙස පරිණාමය වන කපුරු බණ්ඩා ද ජීවිතයේ බොහෝ රහස් සඟවා ගත් චරිතයකි එහෙත්
කතුවරිය ඔහුගේ ජීවිතය අප හමුවේ විවර කරන්නේ ඔහු ගැන කිසිදු නින්දා සහගත හැඟීමක් ඇතිවීමට ඉඩ
නොතබමිනි .
කපුරු බණ්ඩා පහත් ගති ඇති මිනිසෙකු යැයි නොසිතා ඔහු ගැන සහානුභූතික හැඟිමක් අප සිත් තුළ ජනිත
වන්නේ ජීවිතය විසින් ඔහුට එල්ල කරන අභියෝග හා දුෂ්කරතා ද මැනවින් නිරූපණය වන හෙයිනි.
ඒ ඔස්සේ කපුරු බණ්ඩා පිළිබඳ අප සිත් තුළ ජනිත කරවන සහානුභූතික හැඟිම සමාජයේ සියලුදෙනාට ඔවුන්ගේ ජීවිත එවැනි සිතුවිල්ලකින් කියැවීමට අපට හැකි නම් අපට වැඩි වැඩියෙන් එකිනෙකා තේරුම් ගැනීමට හැකිවනු ඇත.
Details
ISBN
9789553112897
පිටු ගණන (Pages)
259
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review