Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / චාවි

චාවි

ප්‍රකාශක (Publisher): Nisa Bookland
About this book

චාවි එකතු කරගත් හිතේ ශක්තියත්

මේ වෙනකොට හිඳී ගොසිනි. ඇයගේ

දෙතොල සැලෙන්නේ ඊලග මොහොතේ

සිදුවන දේ ගැන සිතීමෙනි. ගැහැණිය

මේ තරම් අසරණ වන්නේ... තවත් මව්

කුසකින් බිහි වන පිරිමියෙක් නිසාම වීම

නම් සත්‍ය වශයෙන් ම අභාග්‍යකි.

 

“මං ඔයාට මේ අත් දෙක එකතු කරලා

වැඳලා කියන්නේ මට යන්න දෙන්න

ප්ලීස් මාව ගෙදරින් හොයනවා ඇති.

අනේ...හ් මට යන්න දෙන්න”

Details
ISBN
9786245999415
පිටු ගණන (Pages)
448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: චාවි

Reviews are published once a member of our team has read them.