Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / චේ ගුවේරාකාරයෙක්

චේ ගුවේරාකාරයෙක්

About this book

“මම මගේ අයියා කෙනෙකුට වගේ ඔයාට කියන්නේ. නැවත නම්, ඔය ජරා කල්ලියේ වැඩවලට යන්න එපා. ඕකුන් එක්ක වැඩ කරනවාට වඩා හොඳයි, නගර සභාවේ වැසිකිළි හෝදන එක. අයියා, මට මේ ඔයාගේ නෑදෑයෝ ඉස්සරහා පොරොන්දු වෙන්න ඕනෙ, ආයෙත් යන්නේ නැහැ කියලා. මම ඔයා ගැනත් සොයා බලනවා. ඔයා ආයෙත් ඔය හොරකල්ලිය එක්ක සම්බන්ධ වෙලා කියලා ආරංචි වුණොත්, ආයේ කතා දෙකක් නැහැ ඔයාවත් මම පොලීසියට අල්ලලා දෙනවා” යයි කුසුමලතා මෙහිදී ප්‍රකාශ කළාය.

“කුසුමලතා ඔයාටවත් මේ මගේ නෑයන්ටවත් අමුතුවෙන් පොරොන්දු වෙන්නේ නැහැ, කල්ලියට ආයේ යන්නේ නැහැ කියලා. ඒත්, මම ඒකෙන් ඉවත් වෙන්න තීරණය කළේ මාස හයකට ඉස්සෙල්ලා, ගාල්ලේ කඳවුරට ගිය දවසෙයි. කරන්න දෙයක් නොතිබුණ නිසා, මම කාගෙන ඉඳලා උන්ගේ සියලු පුහුණු අවසන් කළේ, එතනින් ගැලවිලා යන අරමුණෙන්. දැන් අරමුණට ඇවිත් ඉන්නේ.”

ISBN
9789556759921
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: චේ ගුවේරාකාරයෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.