ශ්වේත රථ
About this book
උතුරේ යුද්ධය සහ දකුණේ පාතාලය මැඩලීමේ මුවාවෙන් රට තුළ රාජ්‍ය ත්‍රස්තවාදය ඔඩු දිවූ යුගයේ, මාධ්‍යවේදීන්, විරුද්ධ මත දරන්නන් සුදු වෑන් යොදා අතුරුදන් කර හෝ බියවද්දා ඔවුන්ට කොටි ත්‍රස්තවාදී ලේබලය අලවා ජනතාව මුලා කළ රටක,
වරෙක පාතාලයේ ද, ධනපති දේශපාලන බල කඳවුරේ ද, විටෙක වාමාංශික
බල කඳවුරේ ද කරක් ගසමින්, පුවත් පත්වල දේශපාලන ලිපි පළ කරමින්
ජන මාධ්‍යවේදියෙකුගේ භූමිකාව ද
රඟ දැක් වූ දඩබ්බර යෞවනයෙකු,
පුතෙකු, සොයුරෙකු හා ප්‍රේමවන්තයෙකු වූ දහම් පමණක් දත් බොහෝ දෑ කාලයේ වැලි තලාව තුළ ගිලී සැඟව් යාමට මත්තෙන් මෙසේ පත් ඉරු මත සටහන් කරමි.
පරිකල්පනයෙන් ඔබ්බට ගිය ගූඪ සමාජ යථාර්ථයක ලොමුදැහැ ගැන්වෙන පෙළගැස්ම මේ ආකාර වේ යැයි ඔබ නිකමට වත් සිතුවාද?
Details
ISBN
9786246552039
පිටු ගණන (Pages)
420
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review