විරු හා මෙරු
About this book
වීරත්වයේ ද සීමාවක් තිබේ. ඕනෑම දෙයක් ඕනෑවට වැඩියෙන් ඕනෑම නැත. යුද පිටියේ විරුකම් පා නැවත මහණදම් පිරූ ශ්‍රේෂ්ඨ පුත්‍රයින්ගෙන්ද, තමාගේ ජයග්‍රහණයෙන් ඔදවත්ව තවදුරටත් දිග්විජය නොකළ රාජාවලියක්ද, අප සතුය.
සතුරන්ගේ වීරත්වයද අගය කළ දුටු ගැමුණු රජතුමා, එළාර මහා සෑය ඉදි කළ පරිද්දෙන් අමිර්තලිංගම් කෝවිල, කදිරගාමර් සෑය ඉදි කිරීමේ වගකීමට උරදීම රජවරුන්ට සිතුවිල්ලක් පහළ වේවා!.
Details
ISBN
9786245578504
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review