Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / චර්නොබිල් හි රැයක්

චර්නොබිල් හි රැයක්

About this book

පසුදින පාන්දරම මොස්කව්හි දුම්රිය නතර කරද්දී බොචරොව්ට සිතුණේ දුම්රිය ස්ථානයේදී ඔවුන්ව ජයග්‍රාහී විරුවන් ලෙස පිළීගනු ඇති කියාය. නමුත් වේදිකාවේ ඔවුන්ව හමුවීමට කිසිවෙකුත් නැත. ඔහුට දක්නට ලැබුණේ ඔහුගේ බිරිඳත්, ඇයව රැගෙන ආ මිතුරාත්, ඇෆ්ගන් වගුරුබිම්වල සිට පැමිණි තවත් එක් සොල්දාදුවෙකුත් පමණය. සොල්දාදුවා ඉංජිනේරුවරයාගේ ලොම් සහිත කොලරයෙන් යුත් හමුදා ඇඳුම හඳුනාගත්තේය.

'කන්ඩහර්ද?' සොල්දාදුවා ඇසීය.

'චර්නොබිල්' බොච‌රොව් පිළිතුරු දුනි.

සොල්දාදුවා ඔහුගේ උරහිස වටා සිය අත යැව්වේය.

'සහෝදරයා, උඹ අමාරු රාජකාරියක් කරල ඇවිත් තියෙන්නෙ.'

ISBN
9789553727589
පිටු ගණන (Pages)
538
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: චර්නොබිල් හි රැයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.