ක්ලියෝපැට්රා සහ ඇන්ටනි
ක්ලියෝපැට්රා සත්වැනි ටොලමියන් රැජිනයි. ඊජිප්තුව පලෙනය කළ, එකල රෝමයේ බලවත්ම මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනි වශී කරගත්, තම පවුල සහ සමානවම ඊජිප්තු රාජ්‍යයද රැක ගැනීමට කැපවුණු ක්ලියෝපැට්රාගේ ජිවිතය, බලය සහ දේශපාලනය හමුවේ කොතරම් අභියෝග වලට මුහණ පෑවේද?
අවසන, තම පෙම්වතා සේම තමාගේ දරු තිදෙනකුගේ පියා වූ ඇන්ටනිගේ සියදිවි නසාගැනීමසියැසින් දැක, තමාද දිවි නසාගත් ක්ලියෝපැට්රා වසර දෙදහෙකට පසුවද, අද දවසේ සිහි කෙරෙන රැජිනක බවට පත්වූවාය.
ක්ලියෝපැට්රා සහ ඇන්ටනි වෘතාන්තය ඔබ වෙත ගෙන එන්නේ, ඒ රැජිනගේ සතුට හකෙඳුළයි. ඇන්ටනිගේ සදාතනික ආදරයේ කතාවයි. ජුලියස් සීසර්ගේ ඒකාධිපති පාලනයේ කතාවයි. එසේම සීසර් හදාවඩාගත් පුත්‍රයා වූ ඔක්ටේවියන්ගේ කෘෘර පාලනය පිළිබඳ කතාවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.