Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දඩබ්බර හිත ළඟ

දඩබ්බර හිත ළඟ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''හරි, මම එදා එහෙම කිව්වා තමා. ඒත් මේ දැන් ඉඳන් තමුන් මගේ ඇස් මායිමේ ඉන්න ඕනා. මගේ ඇස් මායිමෙන් ටික වෙලාකට හරි ඈත් වුණොත් මතක තියා ගන්නවා, මම තමුසෙව හම ගහනවා!”

''ඇයි..? මාව ඔයාට එපානේ. එහෙනම් ඉතින් ජෙරාඩ් මාව උස්සන් ගියත් මොකද?”

''අවන්‍යා..!”

දුෂේන් කෙල්ලගේ නම කියලා කෑ ගැහුවේ කාමරේ දෙවනත් වෙන්න. අවන්‍යා එකපාරටම ගැස්සිලා ගියේ දුෂේන්ගෙ කටහඬේ සැරට.

''තමුසෙව ඌට දෙන්න ඕනානම් මම ඊයෙම දීලා එනවා. ඒත් තමුසෙව එහෙම ලේසියෙන් දීලා බෑ. තමුසෙට මතකද එදා තිලකවර්ධන එකේදි මට දාපු පාට් එක? මිනිස්සු ඉස්සරහා මාව කෑවා තමුසේ! ඒකේ රිටන් එක ළඟදිම හම්බ වෙනවා තමුසෙට අවන්‍යා.. එතකන් ටිකක් ඉවසලා ඉන්නවා.”

ISBN
9786246596460
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දඩබ්බර හිත ළඟ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.