දම්පාට හීනයක්
About this book
ඇතැම් හමුවීම්
අහම්බාකාර නෙමෙයි
ඇතැම් වෙන්වීම්
අත්හැරීම් නෙමෙයි
ජීවිතේ කියන්නේ
මේ ආත්මයට විතරක් නෙමෙයි
ඔයා දන්නවද ?
සමහරවිට මේ හැමදෙයක්ම
මනෝවිකාරයක් වෙන්න ඇති.
ඒත් එහෙම නැත්නම්,
එහෙම නැත්නම්
මේ හැමදේටම අනිවාර්යෙන්ම හේතුවක් ඇති.
Details
ISBN
9786246808228
පිටු ගණන (Pages)
116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review