Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / දඟර පාලමේ අබිරහස

දඟර පාලමේ අබිරහස

About this book

බිත්තියෙන් ඈත කෙළවරක අඩ අඳුරේ සිට ඔවුන් වෙත ආවේ වැහැරුණු මුහුණක් ඇති උස පුද්ගලයෙකි. ඔහු ආලෝකය දෙසට කෙමෙන් කෙමෙන් ළං විය. ඔහුගේ මුහුණ දුටු ජෝට අදහාගත නොහැකි පුදුමයක් ඇති විය. ඔහු විශ්වාස කළ නොහැකි අයුරින් ඒ මිනිසාගේ මුහුණ දෙස බලා සිටියේය.

‛මොටිමර් ප්‍රින්ස්” නිව්යෝක්හිදී ෆ්‍රෑන්ක් හා ජෝට මුණගැසුණු ඉබාගාතේ යන හිඟන්නාය.

Details
ISBN
9786245941971
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දඟර පාලමේ අබිරහස

Reviews are published once a member of our team has read them.