Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දවස් තුනක කතාවක්

දවස් තුනක කතාවක්

ප්‍රකාශක (Publisher): Full Moon Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
“අතීතය වලාකුළක් විසිර යන්නා සේ යළිත් අල්වා ගත නොහැකි ලෙසම වියැකී නොපෙනී ගොස් අවසන්. එක් වලාකුළක් බිඳී විසිරී තවත් වලාකුළක් නිර්මාණය වෙන ලෙසම අතීතය බිඳී විසිරී ගොස් වර්තමානය නිර්මාණය වෙනවා. මේ මොහොතේ පවතින මේ හැඩය පවතින්නේ මේ මොහොත සඳහා පමණයි. හෙට එය අතීතයට එක් වූ බිඳී විසිරි ගිය මොහොතක්. ඒ හැඩය ගැන ඇත්තේ මතකයක් පමණයි. එහෙත් අතීතයෙන් ඉතිරි වන සමහර මතක ජීවිතය පුරාම පවතින්නේ මකා දැමීමට නොහැකි අයුරින්. මාධව පිළිබඳ මතකයත් එවැන්නක් නොවේ ද?”
ISBN
9789553604033
පිටු ගණන (Pages)
214
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දවස් තුනක කතාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.