දේදුනු ළිහිණි
About this book
ඔයා ආදරේ අඳුනන්නේ
නෑ සුරේන්.ඔයා මගේ හිතවත්
හරියට අඳුනගෙන නෑ.
ආදරේ කියන්නේ ඇගට සීමාවෙච්ච දෙයක් නෙමි. ඒක ආධ්‍යාත්මයේ ගැඹුරෙන්ම ඉපදෙන
ලස්සන සදාතනික මිහිරි අත්දැකීමක්.
ආධ්‍යාත්මික අවංක බැඳීමක් නැති, ශරීරයට විතරක්
ඇළුම් කරන තැන තියෙන්නේ තනිකරම අවලංකම
තිරිසන්කම විතරයි සුරේන්.
තිරිසනුන්ට විතරයි පුළුවන් ඕනෑම විරුද්ධ ලිංගික සතෙක්ව තමන්ගේ
ආසාවන්වලට ගොදුරක් කරගන්න. දිව්‍යමය ආදරයකින් එක හදවතකට
ආදරය කරන කෙනෙකුට වෙන කෙනෙක් දිහා
හැරිලවත් බලන්න හිතෙන්නේ නෑ.
මම ඔයාට ආදරය කළේ එහෙමයි.
ද්‍රෝහි වූ සැමියකු වෙනුවෙන් කළ හැකි විශිෂ්ටතම පරිත්‍යාගය කළ ආදරණීය බිරිඳකගේ අනුවේදනීය කඳුළු කතන්දරය.
Details
ISBN
9789557823034
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review