Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / දෙසුම් දහයක්
About this book

දෙසුම් දහයක් සමාජ විමුක්තිය
පිළිබඳ කලා - සංස්කෘතික සහ
සමාජ-දේශපාලනික ප්‍රවාද හා
ආලෝචන නමින් වූ මෙම ග්‍රන්ථය
තුළ 1996 සිට 2024 දක්වා වූ දශක
තුනකට ආසන්න කාලයක් තුළ
කතුවරයා විසින් පවත්වන ලද
මහජන දේශන හා ශාස්ත්‍රීය දේශන
අතරින් තෝරාගත් දෙසුම් දහයක
පිටපත් එකලස් කොට තිබේ. ඒවා
තෝරාගෙන ඇත්තේ ඔහුගේ
බුද්ධිමය මැදිහත්වීම් හා සමාජ
ක්‍රියාකාරිත්වයට අදාළ ප්‍රධාන
භූමියේ හරස්කඩක් නියෝජනය
වන ආකාරයටය. සංස්කෘතික
භූමිය වඩා යහපත් සමාජයක්
සඳහා ප්‍රමුඛ අරගල බිමක් වේ' යන
ප්‍රවාදය සමාජ විමුක්ති සංවාදය
තුළට ගෙන ඒමේ අරගල
ඉතිහාසයක් ගැන තොරතුරුද
මෙයින් කියවා ගත හැකි නමුත්
මෙහි විෂය වපසරිය වඩා පුළුල්ය.
නූතන විද්‍යාවේ ඥානමීමංසාත්මක
රාමු අතික්‍රමණය කරන්නා වූ
දාර්ශනික ප්‍රවේශයක සිට සාමකාමී
ලෙස සමාජ පරිවර්තනය කිරීම
සඳහා වූ භව්‍යතා දක්වා වූ පරාසයක
ප්‍රවාද සහ ධාරණා කතුවරයා මෙ
ලා පාඨකයා වෙත ඉදිරිපත් කරයි.

 

ISBN
9786245546848
පිටු ගණන (Pages)
273
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙසුම් දහයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.