දෙවැනි උණ්ඩය
About this book
රාත්‍රී සමාජ ශාලාවක සේවයේ නියුතු සුන්දර රූ සපුවකට හිමිකම් කී එලන් රොබී නම් යුවතියක්.
එහි නිතර පැමිණෙන, ඇය කෙරෙහි පෙමින් බැඳෙන හෙල්මන් එලිස් නම් ධනවත් තරුණ ව්‍යාපාරිකයෙක්.
අඳුරු රැයක සිදුවන බිහිසුණු මනුෂ්‍ය ඝාතනයක්!
මේ අතරට මැදිවන පෙරී මේසන්ට මුහුණ පෑමට සිදුවන තීරණාත්මක සටනක්!
"මේසන්, මට දැන් දැනෙනවා විදුලි පුටුවට යන මිනිහෙක්ට අන්තිමට දැනෙන හැඟීම මොකක්ද කියලා."
Details
ISBN
9786246023591
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
දෙවැනි උණ්ඩය
රු. 891.00
රු. 990.00
නිහඬ සාක්ෂිය
රු. 801.00
රු. 890.00
අකල් මරණය
රු. 891.00
රු. 990.00
3 books selected
රු. 2,583.00
රු. 2,870.00
Save රු. 287.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review