ධවල මෝහිනී
About this book
දෛනික ජීවිතයේ ප්‍රායෝගික දොර කවුළු තුළින්ම අද්භූතත්වය පැන නඟින බව ප්‍රංශ ජාතික හේනරි ලෆබ්රා කීවේය. අවිදග්ධ, හා ආවේගකාරී. මුග්ධ දේශපාලනයේ රෞද්‍ර හිංසන සඳහා කිසිදු කර්ම ණයක් නැතිවන ලෙස දේශපාලකයා ඊනියා ආගමේ පුද පිළිවෙත් හි ගැළෙයි. ගුප්තත්වය, අඳුර තුළින් පැන නඟින නිසා කළ දේ පල දෙන්නේද අඳුරේදී විය හැකි යයි, බලවත්තු සිතති. ඒ නිසා ඔවුහු රාත්‍රිය ද ඒකාලෝක කරති. එවිට ඒ ගුප්ත කර්ම විපාකය, ඔවුන්ගේ ආලෝකය තුළම මතුවෙයි. ධවල මෝහිනී ඒ, ලොමු දැහැ ගන්වන වෘත්තාන්තයයි.
Details
ISBN
9786242042152
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review