මකර හීනය
About this book
"මකර හීනය” නවකතාව මගේ මුල්කාලීන සිසුවකු වූ මහාචාර්ය සාලිය කුලරත්නගේ පස්වැනි නවකතාවයි. ඔහුගේ මුල් නවකතාවල එක්තරා අධ්යථාර්ථවාදී ශිල්පක්‍රම භාවිතයක් දක්නට ලැබිණි. සාලිය මෙහි සිහින විග්‍රහය (Analysis of Dream) පිළිබඳ නිර්මාණාත්මක අත්හදා බැලීමක් කරයි. කාලියුංගේ (C.G. Jung) නම් මනෝවිද්වතා මානව අවිඥානය පිළිබඳව හෙලු ගැඹුරු දෘෂ්ටිය, සාලියගේ මෙම නවකතාවෙන්, එක්තරා නාට්‍යරූපී හා කලාත්මක නිරූපණයකට ලක්වනු පෙනෙයි. සාලිය කුලරත්න, සාමාන්‍ය ජිවිතය ඇසුරින්, මිනිස් අවිඥානය විවරණයට ගත් ප්‍රශස්ත පියවරක් ලෙස මේ කෘතිය අගය කරමි.
රාජ්‍ය සම්මානලාභි, විශ්‍රාමික මහාචාර්ය පියසීලි විජේමාන්න
Details
ISBN
9786242041520
පිටු ගණන (Pages)
99
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review