Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දූවිලි සේල

දූවිලි සේල

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"මට එයාව බලන්න පුළුවන්ද?" ''පුළුවන් අපි යමු.'' ඒ කටහඬ කාගෙද කියල හොයන්න මහන්සි නොවුණු විහංගා අමුතු ශක්තියකින් නැගිට්ටා. දොරවල් දෙකක් ඇරුණා. වැහුණා. ඇටෙන්ඩන් කෙනෙක් ඉස්සර වුණා. මේ වතාවේදී පවුකාරයන්ට විලවුන් සුවඳ මග ඇරුණා. කට්ටිය ගියේ වෙන පාරකින්. ඒ කොරිඩෝව ඉදිරියට මඳක් බෑවුම් වු එකක්. මේ පුංචි බෑවුම විශාල අඳුරු අගාධයකට දුක්බර සුරංගනාවයි ඇද දමන පාරක පටන් ගැන්මද? කණුවෙන් කණුව ඊතලයෙන් ඊතලය නොම්මරයෙන් නොම්මරය පහුවුණා. තමන් මොකක්දෝ පාළු රික්තයකට ළඟා වෙමින් තිබෙන බව විහංගාට දැනුණා. මනමාලිත් එක්ක මංගල සභාව ඉස්සරහට ගියා. මනමාලයා හිටියේ නැහැ. ඒත්, මනමාලයා ඉන්න තැනට පාර පෙන්නන්න ඇටෙන්ඩන් කෙනෙක් හිටියා. වමට හැරුණා. දකුණට හැරුණා. වමට දකුණට ආයෙත් දකුණට. වමට හරි දකුණට හරි මිස වෙන කොහෙට හැරෙන්ඩද‍?
ISBN
9789557861739
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දූවිලි සේල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.