Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ජනකතා / දිගාමඩුල්ලේ මුස්ලිම් ජනකතා

දිගාමඩුල්ලේ මුස්ලිම් ජනකතා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): ජනකතා සහ උපමා කතා
About this book
දිගාමඩුල්ලේ මුස්ලිම් ජනකතා ජන වර්ග අනුව ජනකතා වර්ගීකරණය කිරීම ජනශ්‍රැති විද්‍යාවට අනුකූල ය. එමඟින් ජනවර්ග සතු අනන්‍යතා ලක්ෂණ රැසක් හඳුනාගත හැකි ය. මෙතෙක් සිංහල පාඨකයින්ට මුස්ලිම්වරුන්ගේ ජනකතා එකතුවක් හමු නො වුණි. ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම දිගාමඩුල්ලේ මුස්ලිම් ජනකතා එකතුවක් ඉදිරිපත් කරයි. එය මෙරට ප්‍රථම සිංහල මුස්ලිම් ජනකතා එකතුව වේ. එනිසා ම මෙය එක් අතකින් ඉවත දැමූ සමාජ යුතුකමක් වෙත ළඟාවීමකි. අනෙක් අතින් මුස්ලිම් සංස්කෘතිය හැදෑරීමට සිංහල පාඨකයාට කරන ආරාධනාවකි.
ISBN
9789552069639
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිගාමඩුල්ලේ මුස්ලිම් ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.