Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දික්කන්ද වලව්ව
About this book

දික්කන්ද වලව්ව

ජයශංඛ කරුණාරන්න

ඔහුගේ මනස යකාගේ කම්මලක් මෙන් කැළඹී පපුව ‘ඩග්-ඩග්’ යන අනුකරණයෙන් ගැහෙන්නට විය. තවත් මොහොතකුදු පමා නොවූ ඔහු පහත මාලයට යන පඩිපෙළ දිගේ දිවයන්නට වූයේය. පඩිපෙළ කෙළවර මිදුලට බැසීම සඳහා වූ දොරටුව වසා තිබූ නමුත් එහි හරහට යොදා තිබී ඉබි යතුර යොදා නොතිබුණි. සපුමල් ඇසිල්ලකින් දොරටුව විවෘත කරගෙන මිදුලට බටුයේය. ඔහුගේ හදවත දියෙන් ගොඩගත් මාළුවෙකුගේ මෙන් ගැහෙමින් තිබුණි. ඔහු අඩියට දෙකට මිදුල හරහා දිවගොස් ඔස්වල්ඩ් නිදා සිටි ඉහළ මාලය පෙනෙන ප්‍රදේශය වෙතට ළඟා වූයේය. ඔහුට වැඩි දුරක් එසේ දිවයාමට සිදු වූයේ නැත. එක්වරම ඉදිරියේ දුටු දර්ශනයකින් භීතියෙන් ඇලලී ගිය සපුමල් දෑස් අයාගෙන හුන්තැනම ගල් ගැසුණේය.

ISBN
9789556864724
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දික්කන්ද වලව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.