Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / දිනෙක ඔබ හමුවී

දිනෙක ඔබ හමුවී

කතෘ (Author): නිශා පතිරණ
About this book

හීනය මගේ ඒ ඔබ

මං නොදැන උන්න

නැහැ මං දැන උන්න

පෙරුම් පිරුව මං

ඒ රුව ඔබේ

දෑහින් සිත්සේ දැක ගන්න

ඔබ ඇවිත් ඒ හුළගේ

මා ලගින් ආදරයෙන් දැවටෙන්න

නොහිතුව මං ඒ නොසිතුව මොහොතක.

ISBN
9786249520615
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දිනෙක ඔබ හමුවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.