About this book
මිනිසෙකුට මෙතරම් දුක් ඉසිලිය හැකිද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපරිච්ඡේදයක කටුකත්වයෙහි පතුලෙහි වද විඳි මිනිසකුගේ ජීවන දැක්ම අදිටන් සහගත බව ජය පරාජයත් හමුවේ නොසැලෙන ඔහුගේ ආත්මයත් මැනවින් නිරූපිත මේ නවකතාව හුදු කතන්දරය ඉක්මවා ගිය දේශපාලන විශ්ලේෂණයක් ලෙස ද සැලකිය හැකිය. යු හුවා ඉතිහාසයේ සාක්ෂිකරුවා වෙමින් තම යුගය නිරුවත් කර දක්වයි.
Details
ISBN
9789551558611
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review