Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිය තලයේ සැඟවුණු රහස

දිය තලයේ සැඟවුණු රහස

About this book
"ඔයා මට කෝල් කරන්න ඕනේ. මට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා" ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන්න දින කීපයකට කලින් ලැබුණු දුරකථන ඇමතුම ජූල්ස් නොතකා හැරියාය. දැන් නෙල් මිය ගොස්ය. ඇය පොකුණට පැන සිය දිවි නසා ගත්තා කියා මිනිස්සු කියති. අක්කාගේ දියණිය බලා ගන්නත් අක්කාගේ මරණය වටා ඇති අබිරහසට මුහුණ දෙන්නත් ජූල්ස්ට නැවතත් තමන්ගේ මහ ගෙදර බලා යන්න සිදු වන්නේය. නමුත් ජූල්ස් දැඩි බියකින් පසු වන්නීය. අවුරුදු ගණනාවක් පුරාවට සිතේ කොණකට තල්ලු කර දැමු මතකයන්, ඔවුන්ගේ මහ ගෙදර වු පැරණි මෝලේ ගෙදර, රහස්වලින් පිරි පවතින මේ කුඩා නගරයට...ජූල්ස් බිය වූවාය. ඇය වැඩියෙන්ම බිය වුයේ නෙල් කිසිම දිනක එසේ සිය දිවි නසා ගන්නේ නැහැ කියා ඇය දැන සිටි ඇත්තටය.
ISBN
9789550972070
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිය තලයේ සැඟවුණු රහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.