Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දූලි
About this book
දැන් මං මොකද සර් කරන්නෙ....? පොලීසියෙ සැකය තාම තරණිගෙ පැත්තට හැරිලා නෑ. මොකද තාම පෝස්ට් මෝටම් රිපෝට් එක ඇවිල්ලත් නැහැනෙ. ඒත් තරණි ඔයා දැන්ම අපිත් එක්ක පොලීසියට යන්න ලෑස්ති වෙන්න ඕනෙ. එයාලා ඉස්සර වෙන්න කලින් අපි ඉස්සර වෙලා අපේ පැත්ත ක්ලියර් කරගෙන ඉමු.... අනේ සර්.... ඔහුගේ ඉල්ලීම ඇසුණු සැණින් තරණිගේ සිත භීතියෙන් ඇලළී ගියේය. මේ අහන්න ළමයො මං දුන්න ස්ටේට්මන්ට් එකයි ඔයා දෙන එකයි ටැලි වෙන්න ඕනෙ. එතන මොකක් හරි වෙනසක් තිබුණොත් නිකම්ම ඔයාගෙ පැත්තට සැකය එල්ල වෙනවා. අනික අමතක කරන්න එපා මේකෙ සැකය මගේ පැත්තටත් කොටසක් හරි යොමු වෙලා තියෙනවා කියන එක. ඔයාව බේර ගන්න ගිහින් මේකට මාව අහුවෙන්නත් බැරි නෑ. ඒ නිසා අපි දෙන්නා ගැනම හිතලා දැන් යන්න ලෑස්ති වෙන්න. ඔහු කියන කතාවේ ඇත්තක් ඇති බව ඇයට වරාපිටිය මහතා තම පහර කාගෙන බිම වැටුණු හැටි සිහිපත් වද්දී ඇයට පොලීසියට යාමට හිත හදා ගැනීම අසීරු කරුණක් විය.
ISBN
9789550929153
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දූලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.