දූලි වලාකුළු
About this book
̋සර් මේ අහන්න. සර් මුළු රටම දන්න ආණ්ඩුවේ ප්‍රසිද්ධ ඇමති කෙනෙක්.මම? මම බොහොම ටික දෙනෙක් විතරක් දන්න ටීවී ප්‍රසන්ටර් කෙනෙක්. අපි දෙන්නාගේ තියෙන සමානකම මොකද්ද ඇමතිතුමා? ඇමතිතුමා හරි සැහැල්ලුවෙන් මාව අතාරින්න බැරි බව කිව්වට මට පුළුවන්ද එහෙම ලේසියෙන් ඇමතිතුමාව අල්ලගන්න?”
මිහිකා මන්දහාසිනී
"තමුසේ ඉතින් නැමදාම කළේ මාව යකා අවුස්සලා මගේ අතේ එල්ලුණු එක විතරනේ. අන්න අර ටීවී ප්‍රෝග්‍රෑම් එක කරපු දවසේ විතරයි තමුසේ මගෙත් එක්ක හොදින් හිටියේ කතා කළොත් විකාරයක් කියවලා, එක්කෝ හූල්ල හූල්ල අඬලා මාව කේන්තිගස්සන එක විතරක්ම කරන්නේ ඇයි මිහිකා? අඩුම තරමින් ඔය කිව්ව අසාමාන්‍ය දේ අපි අතරේ සාමාන්‍ය දේ වෙලා කියලා තමුසෙට තේරෙන්නේ නැද්ද?”
තිසඟ රණවික්‍රමබාහු
Details
ISBN
9786245584253
පිටු ගණන (Pages)
376
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review