Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඩොරිස්ගේ මතක සටහන්

ඩොරිස්ගේ මතක සටහන්

About this book

මෝස්තර නිරූපිකාවක්, මාධ්‍යවේදිනියක්, සංස්කාරකවරියක් සහ ගුරුවරියක් ලෙස සේවය කර ඇති සොෆියා ලුබෙරි සිය අත්දැකීම් හා දැනුමෙන් ප්‍රයෝජන ගනු පිණිස සිතමින් The Red Address Book නවකතාව ලියා මුද්‍රණයෙන් පිට කළාය. ජාත්‍යන්තර වශයෙන් ඉතා සාර්ථක වූ ඇගේ කුළුඳුල් නවකතාවේ 40 වෙනි පරිවර්තනය සිංහල භාෂාවෙන් පිට වෙනු දැකිමෙන් බෙහෙවින් සතුටු වෙන්නී ය.

ග්‍රන්ථකරණය සිය වෘත්තිය කරගත් ඈ ළමාපොත් රැසක් ලියා පළකර ඇත. ඇගේ ම සිය රටේ පමණක් නොව වෙනත් රටවල ද වසරේ වැඩි වශයෙන් අලෙවි වූ පොත් ලැයිස්තු අතරට ඇතුළත්ව තිබේ. 

ජීවිතයේ බොහෝ දුක් ගැහැටවලට මුහුණ දෙමින් සිය ආදරවන්තයා සොයා ගිය එම දීර්ඝ, මිහිරි හා අමිහිරි ගමන වැළලී යනු දැක්මට ඩොරිස් කැමති නොවූවා ය. උත්සාහය සමග අධිෂ්ඨානයෙන් යුතුව ශත වර්ෂයක් පුරා දිව ගිය ඇගේ ඒ මතකයන් කුතුහලය හා රස වින්දනය සමග පාඨකයාගේ දැනුම හා බුද්ධිය වඩමින් කඩදාසි මත මුදා හැරීමට කතුවරිය දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵලයකි, The Red Address Book.

ISBN
9789553132680
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඩොරිස්ගේ මතක සටහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.